නව කොවිඩ් ආසාදිතයන් 2,912 වාර්තා වුණ ප්‍රදේශ මෙන්න.

Colombo Galle Gampaha Kurunagala Covid areas
By Aruna Jun 01, 2021 04:22 AM GMT
Report

ඊයේ (31) මෙරටින් කොවිඩ් ආසාදිතයන් 2,912 දෙනක් වාර්තා වුණා.

ඉන් වැඩිම පිරිස වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එම සංඛ්‍යාව 490ක්.

ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now  


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery