නව කොරෝනා ආසාදිතයින් 2361 දෙනා හමුවූ ප්‍රදේශ මෙන්න.

Corona Colombo Gampaha Rathnapura Covid patient areas
By Aruna Jun 14, 2021 05:28 AM GMT
Report

ඊයේ(13) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2361ක් දෙනෙකු වාර්තා වුණා.

ඉන් 32ක් විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය බවයි පැවසෙන්නේ.

මේ අතර ඊයේ දිනයේද මෙරටින් වැඩිම කොවිඩ් ආසාදිතයින් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර,එම සංඛ්‍යාව 362කි.

මෙහිදී ඊයේ දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් හමු වූ ප්‍රදේශ සියල්ල මෙන්න.

you may like this video


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now  


GalleryGalleryGallery