පසුගිය පැය 24 රේ වැඩි ම ආසාදිතයින් කළුතරින්...ආසාදිතයින් වාර්තා වූ සියලු ප්‍රදේශ මෙන්න..
Colombo
Galle
Gampaha
Mathara
Covid patient
By Aruna
ඊයේ (ජූලි 5) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 869 දෙනෙකු හඳුනා ගෙන තිබේ. ඉන් 53 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් වේ.
මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩි ම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙනි.
එම සංඛ්‍යාව 98කි. තව ද නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 97 දෙනෙකු සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 80 දෙනෙකු හඳුනාගෙන ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 83 දෙනෙකු සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 44 දෙනෙකු ද හඳුනාගෙන තිබේ.
දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවල ආසාදිතයන් වාර්තා වූ ආකාරය ප්‍රදේශ ද සමග පහත දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |





