ඩෙල්ටා සහ බීටා ප්‍රභේද වලට ඵලදායි බවට තහවුරු වූ එන්නත් දෙකක් හෙළිවෙයි.

Sri lanka delta beeta
By Sithumi Jul 03, 2021 11:13 AM GMT
Sithumi

Sithumi

Report

fizer මෙන්ම johnson and johnson එන්නත් ඩෙල්ටා සහ බීටා කොවිඩ් ප්‍රභේද වලට එරෙහිව ඵලදායි බව තහවුරු වී තිබෙනවා. 

 ඒ දකුණු අප්‍රිකානු විශේෂඥයින් පිරිසක් කළ පර්යේෂණයකින්. මාස අටක කාලයක් තුළ අදාළ එන්නත් වල ක්‍රියාකාරීත්වය පෙන්නුම් කරන බව අදාළ විශේෂඥ කණ්ඩායම පවසනවා. 

දෙවැනි රැල්ලේ දී දකුණු අප්‍රිකාව තුළ බීටා ප්‍රභේදය පැතිර ගියද මේ වන විට පවතින තුන්වෙනි වටේදී ඩෙල්ටා ප්‍රභේදය පැතිරෙමින් පවතින බව එරට සෞඛ්‍ය විශේෂඥයන් ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now