එන්නත්කරණ වැඩසටහන තවත් දිස්ත්‍රික්ක 3ක
sri lanka
Covid vaccsine
vaccsine
By Sithumi
ගාල්ල, මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල තෝරාගත් ප්‍රදේශවලට කොවිඩ් එන්නත ලබාදීම හෙට (27) සිට සිදු කිරීමට තීරණය කර තිබේ.
ඒ වසංගත රෝග විද්‍යා අංශය විසින් සිදුකර ඇති නිර්දේශ මතය. මේ අතර කුරුණෑගල බෞද්ධාලෝක විහාරස්ථානයේදී ඒ අවට පදිංචි ජනතාව වෙත එන්නත් ලබාදීම අද (26) සිදුකෙරුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |