කොවිඩ් ආසාදිතයන් ගණන තවත් ඉහළට
Srilanka
isolated
infections
covid 19
quarantine
By Sithumi
අද දින මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 1635 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර සිටී.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 305,837ක් දක්වා ඉහළ ගියා.
අද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,716ක් සුවය ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 275,212ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |