covid ආසාදිතයින් ගණන එකවරම වැඩි වේ

Covid 19 Corona.virus
By Sithumi Jul 22, 2021 03:55 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මීට පෙර කොරෝනා ආසාදිතයින්  හඳුනාගත් අතර දෙවන වතාවට 586 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි 

ඒ අනුව අද දිනය හදුනා ගත් සමස්ත කොරෝනා ආසාධිතයින් ගණන 1714 ක්