කොවිඩ් ආසාදිතයන් ගණන තවත් ඉහළට

Corona virus Sri lanka covid 19
By Sithumi Jul 13, 2021 02:52 PM GMT
Report

අද දින දෙවන වතාවට කොවිඩ් ආසාදිතයින් 522 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද දිනයේ මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයන් ගණන 1404 දක්වා ඉහළ ගොස් තිබේ.