අදත් කොවිඩ් ආසාධිතයින් ගණන සාපේක්ෂ ලෙස වැඩිවේ

Corona virus Sri lanka covid 19 covid 18
By Sithumi Jul 12, 2021 02:49 PM GMT
Sithumi

Sithumi

Report

 අද දින මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 920 ට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 568 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේ හඳුනාගත් මුළු කොරෝනා ආසාධිතයින් ගණන 1488 දක්වා ඉහළ ගොස් තිබේ.