දෛනික ආසාධිතයින් ගණන තවත් ඉහලට
Sri lanka
Covid19
covidpatients
By Sithumi
අද දිනයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 389 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ජෙනරාල් ශවේන්දු සිල්වා මහතා සඳහන් කරයි.
ඒ අනුව අද දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 1709 දෙනෙකු හඳුනාගෙන තිබේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |