කොවිඩ් ආසාදිතයන් ගණන තවත් ඉහළට

Coronavirus covid pationts sr lanka
By Sithumi Jun 20, 2021 03:54 PM GMT
Sithumi

Sithumi

Report

මීට පෙර හදුනාගත්  කොරෝනා ආසාදිතයින්ට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 455 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල්  ශවෙන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි 

අද දින දින ඒ අනුව කොරෝනා ආසාදිතයින් 2008 දෙනකු හඳුනා ගෙන තිබේ.

මේ දක්වා මේ රටෙන් හදුනාගෙන ඇති සමස්ත කොරෝනා ආසාධිතයින් ගණන 239  669 දක්වා ඉහළ ගොස් තිබේ.