කොවිඩ් ආසාදිතයන් ගණන දිනෙන් දින වැඩිවෙයි
Corona virus
sri Lanka
By Sithumi
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,553 දෙනෙකු අද (20) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 239,214ක් දක්වා ඉහළගොස් තිබේ