අද වාර්ථා වූ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන

Corona virus sri lanaka daily patients
By Sithumi Jun 19, 2021 03:18 PM GMT
Report

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 749 දෙනෙකු අද (19) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,169ක් වේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 237,582ක් දක්වා ඉහළ ගොස් තිබේ. එ

මෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 2,134ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 199,393ක් විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now