covid ආසාධිතයින් ගණන එකවරම වැඩිවේ

sri lanka Corona virus covid patients
By Sithumi Jun 18, 2021 12:58 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරසය ආසාදිත තවත් 1560 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 234,624ක් ලෙසටයි.