කොවිඩ් ආසාදිතයන් සුවය ලැබූ ගණන ලක්ශ දෙකට ආසන්න වේ.
sri lanka
Corona virus
Covid pations
By Sithumi
තවත් කොරෝනා ආසාදිතයන් 2014 දෙනෙකු සුවය ලබා පිටව ගො ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඒ අනුව මෙරටින් සුවය ලබා ගොස් ඇති සමස්ත කොරෝනා රෝගීන් ගණන 192 478 දක්වා ඉහළ ගොස් තිබේ.