අවුරුදු 12න් ඉහළ දරුවන්ටත් කොවිඩ් එන්නත

covid vaccsine Deepal perera sri lanka covid19 Covid vaccsine sri lanka
By Sithumi May 21, 2021 04:57 PM GMT
Sithumi

Sithumi

Report

ඉදිරියේ දී කොවිඩ් අවධානම දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යා හැකි නිසා දරුවන් එයින් බේරා ගැනීමට වයස අවුරුදු 12න් ඉහළ දරුවන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබාදීම ඉතා වැදගත් බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරනවා

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට ළමුන් 1,000කට වැඩි සංඛ්‍යාවක් කොරෝනා ආසාදිතව සිටින අතර එයින් 5ක් මියගොස් ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now