3000 ට ආසන්නව කොවිඩ් ආසාදියන් පළමු වතාවේම වාර්ථා වෙයි

sri lanka covid 19 Covid patience daily covid patience
By Sithumi May 21, 2021 12:46 PM GMT
Sithumi

Sithumi

Report

අද දිනයේ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 2,891ක් දෙනෙකු හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 157,677ක් ලෙස වාර්තා වේ.

අද දිනයේ ආසාදිතව සිටි රෝගීන් 1,828ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය 125,360ක් විය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now