අද වාර්තා වූ සමස්ත ආසාධිතයින් ගණන

Covid 19 Sri lanka corona virus
By Sithumi May 25, 2021 04:43 PM GMT
Sithumi

Sithumi

Report

තවත් covid ආසාදිතයන් 898 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාධිතයින් ගණන 2706 දක්වා ඉහළ ගොස් ඇති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි