අද වාර්ථා වූ කොවිඩ් ආසාදිත මරණ
Sri lanka
Deaths
By Sithumi
ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 48 ක් හදුනාගෙන ඇති බව සෞක්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තහවුරු වීමත් සමග මේ දක්වා වාර්ථා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්ථමේන්තුව සදහන් කරයි
