කොවිඩ් මරණ ගණන තවත් ඉහළට

Corona virus covid 19 Deaths
By Sithumi Jul 24, 2021 02:58 PM GMT
Sithumi

Sithumi

Report

තවත් කොවිඩ් මරණ 52ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (23) දින තහවුරු කර ඇති එම මරණ 52ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4054ක් දක්වා ඉහළගොස් ඇත. 

කාන්තාවන් 26 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 26 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය. අවුරුදු 30ට අඩු එක් මරණයක් ද වාර්තා වී තිබේ