කොවිඩ් මරණ 39 ක් වාර්ථා වේ.

corona virus Covid 19 Sri lanka
By Sithumi Jun 27, 2021 01:20 PM GMT
Sithumi

Sithumi

Report

ජූනි 26 මෙරටින් කොවිඩ් මරණ 39 වාර්ථා වී තිබේ. 

ඒ අනුව මේ දක්වා වාර්ථා වී ඇති සමස්ථ කොරෝනා ආසාදිත මරණ ගණන 2944 දක්වා ඉහළ ගොස් තිබේ.


Gallery