සති 4ක් ඇතුලත කොවිඩ් ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව ඉහළ ගිය තරමක්.
COVID-19
World Health Organization
By Wayomi
ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන පසුගිය සති 4ක කාලය තුළ 52%කින් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරනවා.
ඒ, අනුව ගතවූ කාලය තුළ කොවිඩ් රෝගීන් 850,000ක් හඳුනාගෙන ඇති අතර 3,000ක් පමණ මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම වාර්තා වලට අනුව කොවිඩ් මරණ අනුපාතය 8%කින් ඉහළ ගොස් තිබෙනවා.
