තවත් පෙදෙසකින් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් තිදෙනෙකු හමුවෙයි..

Covid Colombo Delta Dematagoda
By Aruna Jun 29, 2021 01:57 AM GMT
Report

කොළඹ ඉදිකිරීම් ස්ථානයක සිටි පුද්ගලයින් තිදෙනෙකුට කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී ඇතැයි පරීක්‍ෂා කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

මීට පෙර ඩෙල්ටා ප්‍රභේදය සහිත පුද්ගලයින් පස් දෙනෙකු දෙමටගොඩ ප්‍රදේශයෙන් සොයා ගත් අතර ඩෙල්ටා ප්‍රභේදය සහිත තවත් දෙදෙනෙකු පිළිවෙලින් මදිවෙල සහ පොල්ගස්ඕවිට යන පෙදෙස් වලින් අනාවරණය විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now