ඊයේ දිනයේ කොවිඩ් ආසාදිත ව්‍යාප්තිය සවිස්තරාත්මකව

covid19 isolated infection vaccination quarantine
By Sewvandhi Jul 03, 2021 06:05 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඊයේ (ජූලි 02) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1,823 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අතරින් පුද්ගලයන් 86 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන්.

ඊයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 267ක්.

මේ අතර, කොවිඩ් රෝගීන් 30,134 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලබා රෝහල්වලින් පිට වූ පුද්ගලයින් සංඛ්‍යාව 229,541ක් වනවා.

මේ වන විට මෙරට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 262,795ක්. ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGallery