පළමු වතාවෙම ආසාදිතයින් 2000 පන්නයි
covid19
isolated
quarantine
travel restriction
By Sewvandhi
තවත් කොරෝනා ආසාදිතයන් 2123 ක් මෙරටින් හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 210,102 ක්.
මේ අතර අද දිනයේ ආසාදිතව සිටි 2,214ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය ද 178,259ක් ලෙස වාර්තා විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |