කොවිඩ් මරණ සංඛ්‍යාව තවත් ඉහළට

covid19 isolated infections quarantine dealths
By Sewvandhi Jul 14, 2021 12:20 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද දින මෙරටින් කොරෝනා මරණ 37ක් හඳුනාගත් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ගැනීමත් සමඟ මෙරට කොරෝනා මරණ ගණන 3611 දක්වා ඉහළ ගොස් තිබේ.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now