වාතය හරහා වේගයෙන් පැතිරෙන කොරෝනා දෙමුහුන් ප‍්‍රබේදයක් හමුවේ.

Covid 19 Sri lanka New varient of covid covid varient
By Sithumi May 29, 2021 11:14 AM GMT
Sithumi

Sithumi

Report

බ්‍රිතාන්‍ය හා ඉන්දියානු කොරෝනා ප්‍රභේද වල දෙමුහුම් ප‍්‍රබේදයක් වියට්නාමයෙන් හමුවී ඇතැයි එරට නිවේදනය කරයි.

මෙම ප්‍රභේදය ඉතා වේගයෙන් පැතිරෙන බව සඳහන් කරන ඔවුන් වාතය හරහා බෝවීම වැඩි ප්‍රවණතාවයක් දක්නට ඇති බවද සඳහන් කරයි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නුවන් අතුකෝරල මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර සඳහා ඇතුළත් වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now