අද දිනයේ වාර්තා වූ සමස්ත covid ආසාදිතයින් සහ මරණ

By Sewvandhi Dec 07, 2021 02:58 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මීට පෙර වාර්තා වූ covid ආසාදිතයින් 526 දෙනාට අමතරව තවත් Covid ආසාදිතයින් 222 ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා. 

ඒ අනුව අද දිනයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 748ක් දක්වා ඉහළ යනවා 

එමෙන්ම, තවත් කොවිඩ් මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (06) තහවුරු කර ඇති බවය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,505කි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


Gallery