විනිසුරුවරුන්ගේ බදු අභියාචනාවලට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

Report

දේශීය ආදායම් සංශෝධන පනතේ විධිවිධානවලට අනුව විනිසුරුවරුන්ගේ වැටුප්වලින් අත්තිකාරම් පෞද්ගලික ආදායම් බදු (APIT) අයකිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගත් තීරණය නීත්‍යනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ඒ අනුව, අදාළ නීතිමය විධිවිධාන යටතේ විනිසුරුවරුන්ගේ වැටුප්වලින් APIT අයකිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකියාව පවතින බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පැහැදිලි කර ඇත.

විනිසුරුවරුන්ගේ වැටුප් සහ ඒවාට අදාළ බදු අයකිරීම සම්බන්ධයෙන් මතු වූ නීතිමය ගැටලුවක් සම්බන්ධයෙන් මෙම තීන්දුව ලබාදී තිබේ.

ආදායම් බදු ගෙවන්නට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ලබන 30ට පෙර නොකළොත් මෙන්න දඬුවම

ආදායම් බදු ගෙවන්නට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ලබන 30ට පෙර නොකළොත් මෙන්න දඬුවම

තව දින 10කින් දිවයින පුරා තද වැසි - ගංවතුර සහ නායයෑම් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

තව දින 10කින් දිවයින පුරා තද වැසි - ගංවතුර සහ නායයෑම් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්