හොරණ කළඹමින් පාළු ඉඩමක පුද්ගල මළසිරුරක්

Report

හොරණ පොලිස් වසමේ ඉළිඹ හන්දියේ ඇලෙන් එගොඩ පිහිටි පාළු ඉඩමක පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් සිටින බවට හොරණ පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විර්මශන ආරම්භ කර තිබේ .

මෙම මරණකරු අවුරුදු 51ක් වූ පොකුණුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අද (17) මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කිරීමට නියමිතව ඇත.

තවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලීසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.

බීලා සහ කුඩු ගහලා ඩ්‍රයිව් කරන අයට වැඩ වරදියි- පොලිසියෙන් දිවයින පුරාම විශේෂ මෙහෙයුමක්

බීලා සහ කුඩු ගහලා ඩ්‍රයිව් කරන අයට වැඩ වරදියි- පොලිසියෙන් දිවයින පුරාම විශේෂ මෙහෙයුමක්