ආසාදිතයින්ගේ වැඩි වීම තවත් ඉහලට
covid19
infections
vaccination
quarantine
shavendara silva
By Sewvandhi
කොවිඩ් -19 වෛරසය ආසාදිතයින් 1380 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 301,272ක් දක්වා ඉහළගොස් තිබේ.
අද (28) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,499ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 271,855ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |