තවත් පොලිස් නිලධාරීන් පිරිසකට කොවිඩ්
covid19
police
isolated
hatton
dimbulapthana
By Sewvandhi
හැටන් - දිඹුලපතන පොලීසියේ තවත් පොලිස් නිලධාරීන් 4 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද තහවුරු වී තිබෙනවා.
ඒ අනුව ආශ්‍රිතයින් 10 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමු කිරීමටයි කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගෙන ඇත්තේ.
මීට පෙර මෙම පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකවරයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |