කොවිඩ් වැළඳුනු ව්‍යාපාරිකයන් හය දෙනකු අතුරුදන්
covid19
jaffna university
batticlo
kalmune
padhuru thuduva
By Sewvandhi
කොවිඩ් වැළඳුනු ව්‍යාපාරිකයන් හය දෙනකු වඩමාරච්චි ප්‍රදේශයෙන් අතුරුදන් වී ඇති බවට පුවත්පත් වාර්තා කර තිබෙනවා.
අදාළ ව්‍යාපාරිකයන්ගේ පී.සී.ආර්. පරීක්‍ෂණ යාපනය විශ්වවිද්‍යාල රසායනාගාරයේදී සිදුකර ඇති අතර වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග අදාළ ව්‍යාපාරිකයන් සොයා යන විට ඔවුන් අදාළ ස්ථානවල නොසිටි බවයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර ඇත්තේ.
කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග අදාළ ව්‍යාපාරිකයන් සැඟව සිටින නිසා ඔවුන්ගෙන් ප්‍රවේශම් වන ලෙස සෞඛ්‍ය නිලධාරීන් විසින් ප්‍රදේශයේ ජනතාවට දැනුම් දී තිබෙනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ අම්පාර සහ කල්මුණේ ප්‍රදේශයන්හි සිට පේදුරුතුඩුවට ව්‍යාපාර සඳහා පැමිණි පිරිසක් බවයි වාර්තා වන්නේ.
You may like this video-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |