මෙරට කොරෝනා මරණ ගණන ඉහලට..සමස්ථය 2769ක් වෙයි.
Covid death
By Aruna
ජුනි 22 වන දිනට සම්බන්ධ තවත් කොවිඩ් -19 මරණ 65 ක් ශ්‍රී ලංකාවේ සිදු වූ මරණ ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 2,769 දක්වා ඉහළ නංවා ඇති බවයි රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව පවසන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
