මෙරට නව කොවිඩ් ආසාදිතයින් 1883 දෙනා හමු වූ ප්‍රදේශ මෙන්න.

Covid Colombo Galle Gampaha Kaluthara
By Aruna Jul 02, 2021 06:32 AM GMT
Aruna

Aruna

Report

ඊයේ(01) දිනයේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 1883දෙනෙකු වාර්තා වුණා.

ගතවු දිනයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමු වූ අතර එම ගණන 342ක් වේ.

කොළඹ දිස්ත්‍රික්කයෙන් 220 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 247 දෙනෙකු ඊයේ හඳුනාගත් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඊයේ(01) ආසාදිතයින් වාර්තා වු දිස්ත්‍රික්ක සහ ප්‍රදේශ පහතින් දැක්වේ.

You may like this video


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGallery