විපක්ෂ නායක කාර්යාලයේ 10කට කොරෝනා...එම ලයිස්තුව මෙන්න.

Covid Corona Parliament Samagi Jana balawegaya Wipaksha nayake karyalaya
By Aruna May 26, 2021 08:35 AM GMT
Report

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ සේවය කරන කාර්යමණ්ඩල සාමාජිකයින් 10දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.

පහත නම් සඳහන් එම ආසාදිත පුද්ගලයින්ව පසුගිය දින කිහිපයේදී සමීපව ඇසුරු කළ අය සිටීනම් ස්වයං නිරෝධායනයට යොමුවන ලෙස පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා දැනුම් දෙයි.

ආසාදිත පුද්ගලයින්ගේ නම් පහතින්…..

01.සුරංග රණසිංහ මහතා
02.අනෝමා හෙයියන්තුඩුව මිය
03.එම්.කේ වික්‍රමාරච්චි මහතා
04.නවෝද් සත්සර මහතා
05.බන්දුල පෙරේරා මහතා
06.තුෂාර සංජීව මහතා
07.පියුමි ජයතිලක මිය
08.ඩබ්. ඩී පද්මාවතී මිය
09.තිලක් මහතා
10.රුවන් මහතා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now