නාමල් කරුණාරත්න සහ සමන්ත විද්‍යාරත්න අත්අඩංගුවට ගන්නැයි නියෝග

court order fertilizer samantha vidyarathna namal karunarathna boralandha
By Sithumi Jul 03, 2021 10:32 AM GMT
Report

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න සහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණය පොලිසියට නියෝග කර තිබෙනවා.

 ඒ නිරෝධායන නීති කඩ කරමින් බදුල්ල බොරලන්ද ප්‍රදේශයේදී විරෝධතාවක් පැවැත්වීමට අදාළවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now