ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට කොරෝනා ආසාදනය වෙයි - සෙසු ක්‍රිඩකයින් ගැනත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ප්‍රකාශයක්..
Cricket
Sri Lanka Cricket
By krishani
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට කොරෝනා ආසාදනය වී ඇති අතර ඔහු දින 05ක් සඳහා ස්වයං නිරෝධායනයට යොමුකොට තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසා සිටින්නේ ඔස්ට්‍රේලියානු සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රිකට් ක්‍රීඩකයින්ට කොරෝනා වෛරසය අසාදනය වී නොමැති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
