ලොවක් බලාසිටින පාප් වහන්සේ කවුද? දේවස්ථානයේ පිටවූ කළු දුමාරයක්

By Shehan May 08, 2025 12:52 AM GMT
Report

ලෝකයේ අවධානය ආකර්ෂණය කර ඇති නව පාප් වහන්සේ තෝරා ගැනීමේ රහස් ඡන්ද විමසීම ඊයේ (07) ආරම්භ විය.

වතිකානයේ සිස්ටයින් දෙව් මැදුරේ පැවති විශේෂ දේව මෙහෙයෙන් පසු, කාදිනල්වරු 133 දෙනා ඡන්ද විමසීම පැවැත්වෙන දේවස්ථානය තුළ රැඳී සිටිමින් රහස් ඡන්දය ප්‍රකාශ කළහ.

සියලුම ප්‍රධාන ගුවන් තොටුපළවල් පැය 48කට වැසේ...

සියලුම ප්‍රධාන ගුවන් තොටුපළවල් පැය 48කට වැසේ...

නව පාප් වහන්සේ තෝරා ගන්නා තුරු ඔවුන් බාහිර ලෝකයෙන් මුළුමනින් වෙන් කරනු ලැබේ, ඡන්දයට කිසිදු බලපෑමක් ඇති නොවීම සහතික කරමින්.

අද (08) දේවස්ථානයේ දුම් කවුලුවෙන් නිකුත් වූයේ කළු දුමාරයකි, එයින් තහවුරු වන්නේ තවමත් නව පාප් වහන්සේ තෝරා නොමැති බවයි.

විදෙස් වාර්තා පවසන්නේ, ඡන්ද විමසීමට ඉදිරිපත් වූ කිසිදු කාදිනල්වරයෙකු අවශ්‍ය ඡන්ද 89 ලබා නොමැති බවයි.

මාලිමාව බිඳවැටේ - මාලිමාව ජනාධිපතිවරණයට වඩා ලක්‍ෂ 12ක්, මහ මැතිවරණයට වඩා ලක්‍ෂ 24ක් අඩුයි..

මාලිමාව බිඳවැටේ - මාලිමාව ජනාධිපතිවරණයට වඩා ලක්‍ෂ 12ක්, මහ මැතිවරණයට වඩා ලක්‍ෂ 24ක් අඩුයි..