සියලුම ප්‍රධාන ගුවන් තොටුපළවල් පැය 48කට වැසේ...
By Hashini
පකිස්තානයේ සියලුම ප්‍රධාන ගුවන් තොටුපළවල් පැය 48ක් වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 'සින්දුර් මෙහෙයුම ' අනුගමනය කරමින් ඉන්දියාව හා පාකිස්තානය ගුවන් අවකාශ සීමා ක්‍රියාත්මක කර ඇති බවයි.
ඉන්දියාව අද අලුයම 'සින්දුර් මෙහෙයුම' ආරම්භ කරමින් පාකිස්තානය් වෙත මිසයිල ප්‍රහාර එල්ල කරනු ලැබුවා.
එයට ප්‍රතිප්‍රහාර එල්ල කර පාකිස්තානය පවසන්නේ ඉන්දීය ගුවන් යානා 05ක් බිම හෙලු බවයි.
Trending Now