කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සිදු වු වෙනස..

Colombo Sri Lanka
By krishani Oct 28, 2022 10:42 PM GMT
krishani

krishani

Report

කොළඹ කොටස් වෙළඳපොල ඊයේ (28) දිනයේ පහළ යාමක් පෙන්නුම් කළේ ය.

ඒ අනුව එය ඒකක 73 යි දශම 06 යි තුනකින් පහළ ගිය අතර සියලු කොටස් මිල දර්ශකය 8728.6ක් ලෙස සටහන් විය.

දෛනික පිරිවැටුම බිලියන 1කී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join