කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට පළමු වරට ඇතුළු වූ අමුත්තා(PHOTOS) ..කවුරුත් භීතියට පත් කරයි.

Colombo national hospital
By Aruna Jul 23, 2021 07:12 AM GMT
Report

මේ අනුව සියලුම හෙදියන්, කාර්ය මණ්ඩලය සහ රෝගීන් භීතියට පත්වූ බවයි වාර්තා වන්නේ.

රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රධාන හෙදියක් වන පුෂ්පා රම්යානි ද සොයිසා පැවසුවේ, රෝහලේ ආරක්ෂක කාර්ය මණ්ඩලය පසුව සර්පයා අල්ලා බෝතලයකට දමා තිබේ.

ඇය පැවසුවේ, සර්පයාට හුස්ම ගැනීමට හැකි වන පරිදි බෝතලයේ කුඩා සිදුරු දැමූ බවත්, පසුව සතුන් ලබා ගැනීමට සම්බන්ධ වන අයට උපදෙස් දුන් බවයි.

කෙසේ වෙතත්,කිසිවෙකු ඉදිරියට නොපැමිණීම නිසා අපේ මිතුරෙකු අවසානයේදී සර්පයා වනාන්තරයකට ගෙන ගිය බව ද ඇය ප්‍රකාශ කළා..

පුෂ්පා රමියානි ද සොයිසා පෙන්වා දුන්නේ බළලුන් ඇතුළු අනෙකුත් සතුන් මීට පෙර රෝහලට පැමිණ සිටියද නාගයෙකු රෝහලකට පැමිණි පළමු අවස්ථාව මෙය බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery