සජබේ රැවටුණාද ? - ඊයේ මන්ත්‍රීලා 62ක් සජබේ ට කැමැත්ත දීලා අද 8ක් මාලිමාවට පැනලා

Colombo SJB Latest Headlines Sinhala news Breaking News
By Ashfa Jun 16, 2025 08:32 AM GMT
Ashfa

Ashfa

Report

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාගැනීම සඳහා අද පැවති ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයේ ව‍්‍රායි කැලි බලතසාර් මහත්මිය ඒ සඳහා තේරී පත්විය.

අනේ අපිව බේරගන්නකෝ.. ජම්පරය ඇදගෙන අඩන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු

අනේ අපිව බේරගන්නකෝ.. ජම්පරය ඇදගෙන අඩන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු

ඇය ඡන්ද 61ක් ලබා ගනිද්දී සමගි ජන බලවේගයෙන් තරග වැදුණු රිසා සරූක් මහතාට ලබාගත හැකි වූ ඡන්ද පනස් හතරක් පමණි.

කෙසේ වෙතත් ඊයේ දිනයේ සමග ජන බලවේගය ඉදිරිපත් කරන අපේක්ෂකයාට සහාය පළ කරන අත්සන් හැට දෙකක ලේඛනයක් ඉදිරිපත් කිරීමට එම පක්ෂය කටයුතු කරන ලදී.

එදා සිදුවීමෙන් පස්සේ තාම කෑවේ නෑ - ඉන්දියානු ගුවන් අනතුර වීඩියෝ ගතකළ 17 හැවිරිදි ආර්යන් මානසිකව පිඩා විදියි

එදා සිදුවීමෙන් පස්සේ තාම කෑවේ නෑ - ඉන්දියානු ගුවන් අනතුර වීඩියෝ ගතකළ 17 හැවිරිදි ආර්යන් මානසිකව පිඩා විදියි

අද දිනයේදී විවෘත ඡුන්ද විමසීමක් ඉල්ලමින් නාගරික කොමසාරිස්වරිය වෙත එම පත‍්‍රිකාව ඉදිරිපත් කළද ඡන්ද විමසීමේදී ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ ඡන්ද 54කි.

අලුත් නගරාධිපතිනිය නිළියක් කියලා ඔයාලා දන්නවද ? අනේ එයාගේ ලස්සන

අලුත් නගරාධිපතිනිය නිළියක් කියලා ඔයාලා දන්නවද ? අනේ එයාගේ ලස්සන

ඒ අනුව අත්සන් ලේඛනයේ තිබූ ඡන්ද අටක්ද ඔවුනට විපක්ෂව ලබාදී ඇත.

මියා කලීෆා ඉන්දියානු සිනමාවට..? එක Instagram Story යකින් ඉන්දියාවම හෙල්ලෙයි

මියා කලීෆා ඉන්දියානු සිනමාවට..? එක Instagram Story යකින් ඉන්දියාවම හෙල්ලෙයි

ReeCha