කොළඹ නගරාධිපතිනිය ව්රායි බල්තසාර් පත්වූ වහාම කියපු දේ මෙන්න [VIDEO]
Colombo
Latest Headlines
Sinhala news
Breaking News
NPP Government
By Ashfa
කොළඹ මහනගර සභාවේ පළමු රැස්වීමේ පැවති ඡන්ද විමසීමෙන් කොළඹ නගරාධිපතිවරිය ලෙස ජාතික ජන බලවේගයේ අපේක්ෂිකා ව්රායි කැලී බල්තසාර් මහත්මිය තේරී පත්වීමෙන් පසු ඇය කෙටි කතාවක් පවත්වා සභාවට දැන්වූයේ නගරය සංවර්ධන කිරීමේ කාර්යයට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සහය දක්වන ලෙසයි.
ඇය කළ කතාව පහතින්
