ආසාවෙන් බලපූ අඹ යාලුවෝ පොතට කරපු අපරාදේ
ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද අඹ යාලුවෝ පොත් විකිණිම සඳහා ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් කළුතර ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වාණිජ අපරාධ විමර්ශන අංශය වෙත ලද පැමිණිල්ලකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර දකුණ , මෝර් ස්ට්‍ර්ට් 39 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකාර පුද්ගලයා විසින් කළුතර දකුන ප්‍රදේශයේ පවත්වාගෙන යන පොත් හලක ව්‍යාජ අඹයාලුවෝ පොත් ප්‍රදර්ශනය කර විකිණීමට තබා තිබූ බව පැමිණිල්ලේ සඳහන් වී තිබේ.