කොළඹ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට.

Police Political Ajithi Rohana Colombo city Meethotamulla
By Aruna Jun 16, 2021 01:30 AM GMT
Report

වී අලෙවි මණ්ඩලයට අයත් මීතොටමුල්ල ගබඩාවේ තිබූ යන්ත්‍රයක් සොරාගැනීමේ සිද්ධියකට කොලොන්නාව නගරසභාවේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේ්‍ර මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 50 සහ 52 පසුවන මන්ත්‍රීවරු දෙදෙනෙකු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොලොන්තාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now