මේ කොල්ලා බෝනික්කෙක් කසාද බැදලා ළමයි තුනකුත් හදලා ඒ කොහොමද ඒ [PHOTOS]

Report

විවාහ වුණ ගොඩක් අය කියන්නේ අම්මෝ වැරදිලාවත් කසාදයක් නම් බදින්න එපා කියලා.

ඒත් දැන් අපි කියන්න යන ක්‍රිස්ටියන් නම් කියන්නේ පුළුවන් තරම් ඉක්මන්ට කසාද බදින්න කියලා.

කවුද මේ ක්‍රිස්ටියන්? කොලොම්බියාවේ ජිවත් වෙන ක්‍රිස්ටියන් මොන්ටිනිග්‍රෝ කියන මේ තරුණයා නටාලියා කියලා නම තියන ගැහැණු බෝනික්කියක්ව කසාද බදිනවා.

මොන වගේ තිරිසනෙක්ද? ගෑණු ළමයෙක් ඉපදුණු නිසා පණපිටින් වලදාලා

මොන වගේ තිරිසනෙක්ද? ගෑණු ළමයෙක් ඉපදුණු නිසා පණපිටින් වලදාලා

ක්‍රිස්ටියන් කියන්නේ ඒ දෙන්නා ගොඩාක් ආදරය කරන බවත් ඒ නිසා කසාද බැන්ඳ බවත්.

ඒ විතරක් නෙමෙයි එයා කියනවා එයාට සහ නටාලියාට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවයි කියලා.

ක්‍රිස්ටියන් මොන්ටිනිග්‍රෝ කියන්නේ එයාගේ තුන්වෙනි දරුවා වුන සැමී එය;එයාලගේ පවුලට එකතු වීමත් සමග එයාගේ පවුල අංගසම්පුර්ණ වුණා කියලා.

ඒ විතරක් නෙමෙයි ක්‍රිස්ටියන් තමන්ගේ පවුලත් එක්ක උපන් දින නිවාඩු දින සාප්පු සවාරි වගේම උපාධි ප්‍රදානෝත්සව වලටත් තමන්ගේ බෝනිකි බිරිද හා දරුවෝ තුන්දෙනා එක්ක සහභාගී වෙලා තියෙනවා.

සුලු මොහොතකට පෙර ත්‍රිකුණාමලය මුහුදේ භූ කම්පනයක්

සුලු මොහොතකට පෙර ත්‍රිකුණාමලය මුහුදේ භූ කම්පනයක්

ඇත්තටම කොහොමද එහෙම වෙන්නේ?

මෙහෙමයි ක්‍රිස්ටියන් මුලින්ම ගැහැණු බෝනික්කෙක් අරන් එයාගේ බිරිද කරගත්තා. ඊට පස්සේ තවත් පොඩි බෝනික්කෝ තුන්දෙනෙක්ව ඒ විදිහටම මිලදී අරන් එයාගේ දරුවෝ කරගත්තා.

ඇත්තටම මේ මොකක්ද?

මෙයාට මානසික ලෙඩක්ද? ඔව්. මෙන්න මේ ලෙඩේට කියන්නේ Objectophilia කියලා. Objectophilia තියෙන මිනිස්සු පන තියෙන සජීවී මිනිස්සු එක්ක වෙනුවට පන නැති අජීවී ද්‍රව්‍ය සමග බැදෙන්න පටන් ගන්නවා.

මිනිසුන් වෙනුවට අජීවී වස්තූන් වලට දැඩි චිත්තවේගීය, ආදර හැඟීම් වගේම ලිංගික ආකර්ෂණයක් දැනෙන්න පටන් ගන්නවා. මේ දේ ඕනම වස්තුවක් එක්ක වෙන්න පුළුවන්.

ගෑණු ළමයි දෙන්නෙක්ගේ තාත්තෙක් වෙලා අවුරුදු 13 දරුවාව දුෂණය කරලා

ගෑණු ළමයි දෙන්නෙක්ගේ තාත්තෙක් වෙලා අවුරුදු 13 දරුවාව දුෂණය කරලා

සෙල්ලම් බඩු, බෝනික්කෝ , බිත්ති, මෝටර් රථ මේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. මේක පිටින් විහිළුවක් වගේ දැනුනත් මේ ලෙඩේ හැදුන මනුස්සයෙක්ටනම් මේක විහිළුවක් නෙමෙයි.

ඔයාගේ පවුලේ කෙනෙක් යාළුවෙක් භෞතික ද්‍රව්‍ය එක්ක අනවශ්‍ය විදිහට ගොඩක් ඇලිලා වෙන කෙනෙක්ට අල්ලනවත් දෙන්නැති තරම් ඒ දේ නැතුව ජිවත් වෙන්නම බෑ වගේ හැසිරෙනවනම් දැන්ම එයාව මානසික වෛද්‍යවරයෙක් ළගට අරන් යන එක තමයි හොදම දේ.


GalleryGalleryGalleryGalleryGalleryGallery