ළමා ආරක්ෂක අධිකාරියෙන් නව ආචාරධර්ම සංග්‍රහයක්...

By Parami Dissanayake Aug 03, 2024 06:00 PM GMT
Report

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් පාසල් ළමුන් ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිව පාසල් පද්ධතිය සඳහා ආචාරධර්ම සංග්‍රහයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

පොහොට්ටුවේ වැඩ බලන්න අලුත් නායකන් පත් කරයි...

පොහොට්ටුවේ වැඩ බලන්න අලුත් නායකන් පත් කරයි...

මේ වනවිට ක්‍රියාත්මක කරනු ලබන ජ්‍යෙෂ්ඨ පාසල් ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහන යටතේ මෙම ආචාරධර්ම පද්ධතිය හඳුන්වා දීමට නියමිත බව සඳහන් ය.