නැතුවම බැරි, පොල්තෙල් කාලාත් හමාර වෙයි ද?. ඇස් උඩ යන ආරංචිය මෙන්න.

Sri Lanka Food Crisis Latest Headlines Decision Making
By krishani Jun 22, 2024 05:54 PM GMT
krishani

krishani

Report

පසුගියදා වෙළෙඳපොලේ පොල්තෙල් මිල යළි ඉහළ ගියේ ය.

නැතුවම බැරි, පොල්තෙල් කාලාත් හමාර වෙයි ද?. ඇස් උඩ යන ආරංචිය මෙන්න. | Coconut Oil Price In Sri Lanka

ඒ තෙල් පිරිපහදු කරන සමාගම් සහ පොල්තෙල් ආනයනය කරන සමාගම්වල ක්‍රියාකාරකම් හේතුවෙන් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානය සඳහන් කළේ ය.

ඔවුන් චෝදනා කළේ පාරිභෝගික අධිකාරිය ද මෙම පාරිභෝගිකයා සූරා කෑමේ වැඩපිළිවෙලට ඉඩ හැර ඇති බවයි.

මෙලෙස වෙළෙඳපොළේ පොල්තෙල් මිල ඉහළ යාමත් සමග මේවන විට වෙළෙඳපොලේ පොල්තෙල් බෝතලයක් අලෙවි වන්නේ රුපියල් 550කට වේ.

සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය පෙන්වා දුන්නේ එයට හේතුව නැව් ගාස්තු ඉහළ යාම බවයි.

අනෙ අම්මෝ මෙහෙම කැත වැඩක් නම්.. ඔයත් මෙන්න මේකට අහු වුණා ද කියලා දැන්ම බලන්න..

අනෙ අම්මෝ මෙහෙම කැත වැඩක් නම්.. ඔයත් මෙන්න මේකට අහු වුණා ද කියලා දැන්ම බලන්න..


එවන් පසුබිමක පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානය පවසන්නේ පොල්තෙල් මිල ඉහළ දැමීම සමාගම්වල හිතුමනාපයට කරන ලද්දක් බවයි.

කෙසේ වෙතත්, මේ වන තෙල් එම ගබඩා වැටලීමට පාරිභෝගික අධිකාරීය කිසිදු පියවරක් ගෙන නොමැති බව ද ඔවුන් චෝදනා කළේ ය.