ඇමරිකාවේ අලුත්ම සම්බාධක හමුවේ චීනයෙන් සැර ප්‍රහාරයක් - "වහාම ඉවත් කරගනු''

Report

 ඇමරිකාව විදෙස් රටවල නිෂ්පාදිත විදුලිබල ඉන්වටර් හා අධි තාක්ෂණ රෝබෝ උපකරණ සම්බාධක ලැයිස්තුවට ඇතුළත් කිරීම පිළිබඳ චීනය දැඩි විරෝධය පළ කර තිබේ ඇමරිකාවේ මෙම තීරණය සම්බන්ධව චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයා විසින් අදහස් දක්වන ලදි .

පසුගිය 28 වැනිදා ඇමරිකානු ෆෙඩරල් සන්නිවේදන කොමිසම(FCC) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ විදේශීය නිෂ්පාදිත විදුලිබල ඉන්වටර් සහ අධි තාක්ෂණ රොබෝ උපකරණ එරට සම්බාධක ලැයිස්තුවට ඇතුළත් කරන බවයි.

ඒ වගේම අදාළ නව නිෂ්පාදන මාදිලිවලට එම කොමිසමේ අනුමැතිය ලබා ගැනීමට නොහැකි බැවින් ඇමරිකා වෙළඳපොලේ අලෙවි කිරීමට ඉඩ දිය නොහැකි බවද එහිදී ප්‍රකාශ කර තිබේ

ඒ වගෙම වෙනස් සැලකීමක් නොවන බව සඳහන් කරමින් ක්‍රියාත්මක මෙවැනි පියවර සැබවින්ම චීන සමාගම් සහ නිෂ්පාදනවලට එරෙහිව කටයුතු කිරීමක් බවයි.

ට්‍රම්ප්ගෙන් ඓතිහාසික එකඟතාවක් - දහස් සංඛ්‍යාත මරණවලින් ලේ විලක් වූ ගාසා තීරයේ සියලු සන්නද්ධ කණ්ඩායම් සම්පූර්ණයෙන් නිරායුධ කරයි

ට්‍රම්ප්ගෙන් ඓතිහාසික එකඟතාවක් - දහස් සංඛ්‍යාත මරණවලින් ලේ විලක් වූ ගාසා තීරයේ සියලු සන්නද්ධ කණ්ඩායම් සම්පූර්ණයෙන් නිරායුධ කරයි

චීනය සදහන් කර ඇත චීනය ඊට දැඩි විරෝධය පළ කර තිබේ සාමාන්‍ය ජාත්‍යන්තර භාණ්ඩ වර්ග වන විදුලිබල ඉන්වටර් හා රෝබෝ උපකරණ වෙළඳාමෙන් ඇමරිකාව ඇතුළු සියලු පාර්ශ්වයන්ට වාසි ලබා ගත හැකි බැවිනි

අදාළ සීමාවන් වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටිනු ලබයි තවද ඇමරිකාව අයුතු ලෙස අදාළ පියවර අඛණ්ඩව ක්‍රියාත්මක කළහොත් චීනය ඊට අවශ්‍ය ප්‍රතිචාර දක්වන බව ද චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කර තිබේ .

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...